බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර කොට්ඨාසයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
"හෙට ලොවට මානව හිතවාදී දරුවෙක්"
"මනා ඉගෙනුම් පරිසරයක් තුල ගුණ දහමින් පෝෂිත මානව හිතවාදී නිපුණතා පූර්ණ හෙට ලොව ජයගත හැකි යහපත් දරුවකු බිහි කීරිම"