අප විද්‍යාලයට විදේශ රටක සිට පැමිණි මහත්මියක් සහ මහත්මයකු විසින් අප පාසලේ ගුරු භවතකු සමග සම්බන්ද වී පාසලේ තෝරගත් සිසුන් පිරිසකට පාසල් උපකරණ සහ පොත්පත් ප්‍රධානය කෙරිණි.විදුහල්පති ස්වමින්වහන්සේ සහ නියෝජ්‍ය විදුහල්පති තුමියගේ ප්‍රධානත්වය යටතේ මෙම අවස්තාව දියත් වූ අතර ඔවුන් දරුවන් සමග සාකච්චා පැවැත්වීම සිදු කෙරිණි.
![]() |
![]() |







