අප පාසලේ 6-11 සිසුන් සදහා පෞද්ගලික විශ්වවිද්‍යාලයක resolvers club නම් සමාජයක තරුණ දරුවන් විසින් දේශන පැවැත්වීය.
අප විද්‍යාලයේ 6-8 ශ්‍රේණි වලට වෙනමත් 9-11 ශ්‍රේණි වලට වෙනමත් දේශන පැවැත්වූ අතර ප්‍රශ්න සාකච්ඡා කිරීම, දරුවන්ගේ දැනුම සන්වර්ධනය සහ නව කරුණු කියා දීම සිදු කෙරිණි.9-11 ශ්‍රේණි වලට පැවැත්වූ දේශනයේදී විබාග කඩයීම් වලට මුහුණ දෙන ආකාරය,පාඩම් වැඩ පහසුවෙන් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ආදී බොහෝ දේ සාකච්ඡා කෙරුණු අතර, දේශන අවසනයෙහිදී සිසුන්ට සංග්‍රහයක් සහ සෑම සිසුවකුටම ත්‍යාග පිරිනැමිණි.






