බප/කැළ/ශ්‍රී සංඝමිත්තා ම.වි

බප/කැළ/ශ්‍රී සංඝමිත්තා ම.වි

සිගිති පෙරහැර

පාසල් ටෙක්වොන්ඩු ජයග්‍රාහකයින්

1.jpg
1.jpg

Latest News

6-11 සිසුන් සදහා පැවැත්වූ දේශනය

අප පාසලේ 6-11 සිසුන් සදහා පෞද්ගලික විශ්වවිද්‍යාලයක resolvers club  නම් සමාජයක  තරුණ දරුවන් විසින් දේශන පැවැත්වීය.

පාසලේ සිසුන් පිරිසකට පාසල් උපකරණ සහ පොත්පත්.....

අප විද්‍යාලයට විදේශ රටක සිට පැමිණි  මහත්මියක් සහ මහත්මයකු විසින් අප පාසලේ ගුරු භවතකු සමග සම්බන්ද වී  පාසලේ තෝරගත් සිසුන් පිරිසකට පාසල් උපකරණ සහ පොත්පත් ප්‍රධානය කෙරිණි.විදුහල්පති ස්වමින්වහන්සේ සහ නියෝජ්‍ය විදුහල්පති තුමියගේ ප්‍රධානත්වය යටතේ මෙම අවස්තාව දියත් වූ අතර  ඔවුන් දරුවන් සමග සාකච්චා පැවැත්වීම සිදු කෙරිණි.

ප්‍රාථමික අංශයේ  සිසුන් සදහා  ආහාර සහ ත්‍යාග...

අප පාසලේ ගුරුවරයකු වන තාරකා ගුරුතුමිය විසින් ප්‍රාථමික අංශයේ  සිසුන් සදහා සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන  සිසුන්ට  ආහාර සහ ත්‍යාග පිරිනැමිණි.විදුහල්පති ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව සාර්ථකව නිමා කිරීමට හැකියාව ලැබිණි.