අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරෑන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරෑන් | කහ |
ගරු විදුහල්පති ස්වාමින් වහන්සේගේ හා නියෝජ්‍ය විදුහල්පති තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික 1-5 ශ්‍රේණි වල ගුරු භවතුන්ගේ සංවිධානයෙන් සිදු කරන ලද 1-5 ශ්‍රේණි වල ළමා පෙරහැර
ටෙක්වොන්ඩු සටන් කලාවෙන් තරග වැදී අප පාසලට කීර්තියක් අත් කර දුන් සිසුන් පිළිගැනීමේ උත්සවය

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරෑන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරෑන් | කහ |
© 2026 බප/කැළ/ශ්‍රී සංඝමිත්තා ම.වි - රාගම. All rights reserved. Design with by Webcomms Global | Help Desk