අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරෑන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරෑන් | කහ |
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරෑන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරෑන් | කහ |
පාසල් ගීතය
සැරදේ සඝමිත් විදුහල් මාතාවෝ//
යහගුණ නැණ වඩවන විලසේ
පෙරමුණ ගෙන වැජඹෙන පෙදෙසේ
සම්බුදු සිසිලස මැද සුවසේ
සඝ්මිත් විදුහල් මව සරදේ
සැරදේ සඝමිත් විදුහල් මාතාවෝ//
දෙස බස රැස නිබදව රකිනා
යහපත් පුරවැසියන් සදනා
විදු නණ්‍යෙන් ලොව එළි කරනා
විදුහල් මව සරදේ නිසිනා
සැරදේ සඝමිත් විදුහල් මාතාවෝ//
| පාසල ආරම්භ වූ දිනය | 1930 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1971 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | කැළණිය |
| කොට්ඨාසය | කැළණිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහර |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 250 |
| 2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 22 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |