රාගම
ගරු විදුහල්පති ස්වාමින් වහන්සේගේ හා නියෝජ්‍ය විදුහල්පති තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික 1-5 ශ්‍රේණි වල ගුරු භවතුන්ගේ සංවිධානයෙන් සිදු කරන ලද 1-5 ශ්‍රේණි වල ළමා පෙරහැර
ටෙක්වොන්ඩු සටන් කලාවෙන් තරග වැදී අප පාසලට කීර්තියක් අත් කර දුන් සිසුන් පිළිගැනීමේ උත්සවය