බප/කැළ/ශ්‍රී සංඝමිත්තා ම.වි

බප/කැළ/ශ්‍රී සංඝමිත්තා ම.වි

සිගිති පෙරහැර

පාසල් ටෙක්වොන්ඩු ජයග්‍රාහකයින්

1.jpg
1.jpg
නිවාසාන්තර ක්‍රීඩා ජයග්‍රහණ

නිවාසාන්තර ක්‍රීඩා ජයග්‍රහණ

2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය උත්සවත්ශ්‍රීයෙන් සැමරූ අතර, උත්සවයේ ආරාධිත අමුත්තන් වෂයෙන් කලාප අධාපන අද්‍යක්ෂක, නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාමාදිපති පූජ්‍ය මාකුඹුරේ පියනන්ද සාමින්වහන්සේ, කලාප ක්‍රීඩා අද්‍යක්ෂක,වෙනත් පාසල් වල විදුහල්පතිවරුන් ආදී ආරධිත අමුත්තන් සම්බන්ධ වූහ.විවිද ක්‍රීඩා ඉසව් ඔස්සේ ජයග්‍රහණ ලබාගත් සිසුන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කෙරිණි.

තවද ආදි ශිෂ්‍යයින්ට,දෙමාපියන්ට, සහ ගුරුවරුන්ටද තරග ඉසව් පැවත්විණි.නිල නිවාස ලෙස ගැමුණු, පැරකුම් සහ විජය වශයෙන් නිවාස තුනකි.තූර්යවාදන සංදර්ශන,ප්‍රාථමික අංශ සරඹ සන්දර්ශන,ආචාර්ය පෙළපාළිය ආදී විවිධ අංග ඔස්සේ අප ක්‍රීඩා උත්ස්වය අලංකාර විණි.මේ අතර ශූරතාවන් දිනූ සිසුන් අතර ගැමුණු නිවාසය නියෝජනය කරමින් කවීෂ සහ අමේලි ද, විජය නිවාසය නියෝජනය කරමින් තිලූෂි ද, පැරකුම් නිවාසය නියෝජනය කරමින්  නිමේෂ් සහ දිල්මි යන සිසුන්ද වෙයි.අවසානයේ පැරකුම් නිවාසය පළමුවන ස්ථානයද, ගැමුණු නිවාසය දෙවන ස්ථානයද, විජය නිවාසය  තෙවන ස්ථානයද හිමි කරගත්තේය.