අප විද්‍යාලයේ ඉංග්‍රීසි දනුම සන්වර්නධනය අරමුණු කොට ගෙන 4,5,6 ශ්‍රේණි වල සිසුන් සදහා පවත්වනු ලැබූ ඉංග්‍රීසි කදවුර ඉංග්‍රීසි භාර ගුරුභවතුන් වන ශානිස් මොහොමඩ් ගුරුතුමිය සහ දිමුතු වැලිකඩආරච්චි යන ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව නිම කෙරුණු අතර වර්ෂා සහ සන්සිදු යන සිසුන්ගේ නායකත්වයෙන් කහ පැහැති කණ්ඩායමක්ද, නවින්දි සහ අනූජ යන සිසුන්ගේ නායකත්වයෙන් රතු පහැති කණ්ඩායමක්ද, මලීෂා සහ සිතිජ යන සිසුන්ගේ නායකත්වයෙන් නිල් පැහැති කණ්ඩායමක්ද, විවිධ ක්‍රියාකාරකම් සහ තරග වල නිරත විය.
මෙහිදී කණ්ඩායම් තුනෙන්ම නාට්‍ය සහ ගීත ගායනය ආදී සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්ද සිදු කෙරිණි.මෙයින් සම්මාන ලබා ගත් සිසුන් වනුයේ,වර්ෂා,ජෙනාදි,දහම්,හසරැල්,මලීෂා,කෞෂල්‍යා යන සිසුන්ය.මෙහි අවසානයේ ඔවුන්ට විදුහල්පති ස්වාමින් වහන්සේගෙන් සහ නියෝජ්‍ය විදුහල්පති තුමියගෙන් ත්‍යාග පිරිනමිණි.
![]() |
![]() |
![]() |








