බප/කැළ/ශ්‍රී සංඝමිත්තා ම.වි

බප/කැළ/ශ්‍රී සංඝමිත්තා ම.වි

සිගිති පෙරහැර

පාසල් ටෙක්වොන්ඩු ජයග්‍රාහකයින්

1.jpg
1.jpg
 2023 වර්ෂ‍යේ දකුණු ආසියානු රන් පදක්කම් ලාභීන්...

2023 වර්ෂ‍යේ දකුණු ආසියානු රන් පදක්කම් ලාභීන්...

ශ්‍රී සන්ඝමිත්තා මහා විද්‍යාලය වන අප පාසල 2023 වර්ෂ‍යේ දකුණු ආසියානු රන් පදක්කම්  ලාභීන් බිහි කිරීමට සමත් විය.අප පාසලට එම ජයග්‍රහණ ගෙනෙන ලද්දේ නවය වසරේ ඉගෙනුම  ලබන එල්.ඒ තිලුෂි දිල්මිණී දියණිය සහ ආර්. වරුන් ලකීෂ ඩයස් යන දරුවන්ය.2024 වසරේද  ඔවුන් අප පාසලට ජයග්‍රහණ ගෙනෙන ලදි.